- ✨ Maca Power Oil & White Secret – පූර්ණ රූපලාවන්‍ය සත්කාරය ✨
ඔබේ හිසකෙස් වලට පෝෂණයත්, සමට දීප්තිමත් පැහැයකුත් එකවර ලබාගන්න! උසස්ම ප්‍රමිතියේ නිෂ්පාදන දෙකක් දැන් එකම තැනකින්.
💇♀️ Dr. Davey Maca Power Oil (50ml)
හිසකෙස් කැඩීම සහ අකලට ගැලවී යාම පාලනය කරමින්, නිරෝගී දිගු කෙස් කළඹක් ලබා ගැනීමට:
- Thickening & Strengthening: හිසකෙස් ශක්තිමත් කර ඝනකම වැඩි කරයි.
- Repairing Effect: හානි වූ සහ අග පැලුණු හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි.
- Dandruff Control: හිස්හොරි පාලනය කර හිස්කබල නිරෝගී කරයි.
- Collagen Rich: හිසකෙස් වල දීප්තිය සහ වර්ධනය වේගවත් කරයි.




Reviews
There are no reviews yet.