Sale!

Hard Wax Beans

Original price was: රු1,200.00.Current price is: රු750.00.

- +
Category:

✨ අනවශ්‍ය රෝම ඉවත් කර සමට පිරිසිදු බවක් සහ දීප්තියක්! ✨

​සැලෝන් එකට ගිහින් විශාල මුදලක් වැය කරන්න ඕන නෑ. දැන් ඔබට පුළුවන් නිවසේදීම ඉතා පහසුවෙන් සහ වේදනාවෙන් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරගන්න. 💆‍♀️💖

​🌟 මෙම Hard Wax Beans වල විශේෂත්වය:

  • පහසු භාවිතය: Strips (රෙදි කැබලි) අවශ්‍ය නොවේ.
  • සියලුම සමට ගැළපේ: මුහුණේ, අත්වල, කිහිලි යට සහ පාදවල ඇති සියුම් හා රළු රෝම මුලින්ම ඉවත් කරයි.
  • වේදනාව අඩුයි: සමට ඇලෙන්නේ නැති නිසා සාමාන්‍ය වැක්ස් වලට වඩා වේදනාව ඉතා අඩුයි.
  • සිනිඳු නිමාවක්: වැක්ස් කිරීමෙන් පසු සම මෘදු සහ පැහැපත් වේ.

​💰 සුවිශේෂී මිල: රු. 750/- ක් පමණයි!

​🎁 ඔබත් අදම ඔබේ පැකැට්ටුව ඇණවුම් කර වෙනස අත්විඳින්න.

🛒 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් එවන්න

Reviews

There are no reviews yet.

Be the first to review “Hard Wax Beans”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top